ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෘත්තියභාවය කෙරෙහි ආචාරධර්මීය උපයෝගීතාව පිළිබඳ අධ්‍යයනයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Government Information

Abstract

වර්තමාන මිනිසා ජීවත් වන්නේ තොරතුරු මූලික කරගත් සමාජයක ය. එකී සමාජය තුළ වෙසෙන මිනිසා නිරන්තරයෙන් තොරතුරු පසුපස හඹා යයි. කාර්මික විප්ලවය බිහිවී ධනවාදී සමාජ ක්‍රමය ව්‍යාප්ත වන්නට ගත් විට ඊට සමගාමීව නව තාක්ෂණය යොදා ගනිමින් වඩා පුළුල් වූ භූගෝලීය පරාසයක පැතිරුණු ජන සමාජයකට එකවර ආමන්ත්‍රණය කළ හැකි තාක්ෂණික මාධ්‍ය බිහි වන්නට විය. මේවා නූතන මාධ්‍ය ලෙසින් මූලිකවම හඳුනා ගත යුතු අතර බොහෝ විට ජනමාධ්‍ය :ඵ්ි ඵැාස්* බවට පත් වන්නේ මෙම නූතන මාධ්‍යයන් ය. ප්‍රථමයෙන්ම පුවත්පත ඉන් පසුව ගුවන්විදුලිය සහ පසුව බිහි වූ රූපවාහිනිය ජනමාධ්‍ය ලෙස විකාශනය වූ නූතන මාධ්‍යයෝ වෙති. විශාල භූගෝලීය පරාසයක විසිරී සිටින සන්නිවේදකයාට දෘශ්‍යමාන නොවන විශාල ග්‍රාහක ප්‍රජාවක් වෙත ආයතනගත වෘත්තීය සන්නිවේදකයන් මඟින් ජනමාධ්‍යයන් යොදාගෙන සිදුකරන සන්නිවේදනය ජන සන්නිවේදනය ලෙස හඳුනාගත හැකිය. මෙසේ පුළුල් ජන සන්නිවේදන කාර්යයන් සඳහා සඳහා යොදා ගනු ලබන මාධ්‍යයන් ජනමාධ්‍යයන් ලෙස විශේෂ හැදෑරීමකට ලක් කළ යුතු වේ.

Description

Keywords

Citation

5(2), 85-93

Collections

Endorsement

Review

Supplemented By

Referenced By