අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව විෂයමාලාව ආශ්‍රිත ජීව, රසායන හා භෞතික අංශ කෙරෙහි ගුරු-සිසු රුචිකත්වය හා ප්‍රවීණතාව පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් (උඩුගම අධ්‍යාපන කලාපය ඇසුරින්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
හයවන ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා විද්‍යාව විෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයා අ.පො.ස. (සා.පෙළ) පන්තිවලට පිවිසෙන විට විද්‍යාවේ දැනුම, ආකල්ප හා කුසළතා සමූහයක් ළඟා කර ගැනීමට ප්‍රයෝජනවත් වන වඩා පුළුල් වූ විද්‍යාව විෂය නිර්දේශයක් හා සම්බන්ධ විය යුතුය. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී විද්‍යාව විෂයට අවම වශයෙන් සාමන්‍ය සාමර්ථ්‍යයක් ...
