ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහනින් ගුරු වෘත්තිය සංවර්ධනය සදහා උපාධ්‍යාවරයාගේ දායකත්වය පිළිබද විමර්ශනාත්මක අධ්‍යනයක් (බස්නාහිර පළාත ඇසුරින්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය මඟින් පවත්වා ගෙන යනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහන හදාරන ගුරු ශිෂ්‍යයින් විසින් ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව අදියර දෙකකදී සිදු කරනු ලැබේ. පළමු අදියරේදී ගුරු පුහුණුව අධීක්ෂණය කරනු ලබන්නේ ප්‍රමුඛාචාර්යවරුන් විසිනි. විවිධ පර්යේෂණ අනාවරණ වලට අනුව ප්‍රමුඛාචාර්යවරු ගුරු ශිෂ්‍යයින්ගේ වෘත්තිය සංවර්ධනය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වමින් ඇගයීම් කාර්යයට පමණක් නැඹුරු වී ඇති තත්වයක් හෙළි විය. ...
