රජයේ පාසල් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව රජයේ පාසල් වල ගුරුවරුන්ගේ තෘප්තිය සඳහා බලපාන සාධකය. රැකියා තෘප්තිය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇතත් මෙහි සමාන්‍ය අර්ථය වන්නේ කිසියම් කෙනෙකු තමා කරන රැකියාවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ මොනවා ද, සහ තම රැකියාව තුලින් තමාට සත්‍ය වශයෙන් ලැබෙන්නේ මොනවා ද යන්නෙහි වෙනසයි. රැකියා තෘප්තිය පිළිබඳ කරන ලද විවිධ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ...
