ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා සුදානම නොමැති වීම පන්ති කළමනාකරණයට කරන බලපෑම කෙබදුද යන්න පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්

Abstract

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ගුරුවරයාගේ සූදානම නොමැති වීම පන්ති කාමර කළමනාකරණයට කරන බලපෑම කෙබඳුද යන්න විමසා බැලීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන පරමාර්ථය විය. අධ්‍යයන කාර්යය ආරම්භයේදී ගැටළුව සවිස්තරව හඳුන්වාදීමත් ගැටළුවේ පසුබිම පැහැදිලි කිරීමත් සිදු කෙරිණි. අධ්‍යයන ක්‍රම පිළිවෙත...

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By