අධ්‍යාපන ක්‍රමයන් විසින් වැදගත් කොට සලකන අධ්‍යාපනික හා චර්යාමය අරමුණු සම්බන්ධයෙන් ද්විතික පාසලේ ළමුන්ගේ හා ගුරුවරුන්ගේ සම්ප්‍රජානනය පිළිබඳ අධ්‍යයනයක්
| dc.contributor.author | ජීවරත්න, ටී.සී.සී. | |
| dc.date.accessioned | 2023-01-04T07:49:10Z | |
| dc.date.available | 2023-01-04T07:49:10Z | |
| dc.date.issued | 1987 | |
| dc.description.abstract | අධ්‍යාපනය ක්‍රියාකාරී සමාජ දර්ශණයකි. සමාජය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉතා වැදගත් දෙයද අධ්‍යාපනයයි. මෙම අධ්‍යාපන කර්තව්‍යය ක්‍රියාත්මක වන්නේ ගුරු සිසු සහයෝගනි. අධ්‍යාපනය යනු අපේක්ෂිත දිශාවන් කෙරේ ශිෂ්‍ය චර්යාවන් හෙවත් හැසිරීම් වෙනස් කිරීමේ ක්‍රියා පද්ධතියක් හැටියට සලකන නුතන යුගයේ අධ්‍යාපනික අරමුණු සම්බන්ධයෙන් ද්විතියික පාසලේ ළමුන්ගේ හා ගුරුවරුන්ගේ සම්ප්‍රජානනය පිළිබඳ අධ්‍යයනයක් කිරීම මෙම පර්යේෂණයෙන් කෙරේ... | en_US |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6972 | |
| dc.language.iso | other | en_US |
| dc.title | අධ්‍යාපන ක්‍රමයන් විසින් වැදගත් කොට සලකන අධ්‍යාපනික හා චර්යාමය අරමුණු සම්බන්ධයෙන් ද්විතික පාසලේ ළමුන්ගේ හා ගුරුවරුන්ගේ සම්ප්‍රජානනය පිළිබඳ අධ්‍යයනයක් | en_US |
| dc.type | Thesis | en_US |
