පාසල් අභ්‍යන්තර අධික්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
මෙහිදී වර්ථමානයේ පාසල් අභ්‍යන්තර අධීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න විමසා බැලීම අභ්‍යන්තර අධීක්ෂණය පාසල් පරිපාලකයන් හා ගුරුවරුන් සංජානනය කරන ආකාරය විමසීම, පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රබලතා හා දුබලතා විමර්ශනය කිරීමත් පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලියට පවතින බාධාකාරී සාධක විමසීමත් පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ප්‍රතිචාර දෙන්නන්ගේ අදහස් හා යෝජනා විමසා බැලීමත් යන සුවිශේෂී අරමුණු මත පිහිටා අදාළ අධ්‍යයනය ...
