අනුරාධපුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් ආශ්‍රිත පන්ති කාමර කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
වසර කිහිපයක් මුළුල්ලේ පන්ති කාමර ඉගැන්වීමේ අත්දැකීම් ඇති පර්යේෂකයා අනුරාධපුර අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිත ව පන්ති කාමර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය සංඛ්‍යාන විද්‍යානුකුල ව කිරීම කාලෝචිත ය.
පළමු පරිච්ඡේදයේදී අධ්‍යයනය හා එයට පසුබිම් වූ හේතු දක්වා අධ්‍යයන අරමුණු ඉදිරිපත් කර ඇත...
