ජාතික ශික්ෂණවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ ගණිතය විෂයමාලාවේ ජ්‍යාමිතිය ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් එම පාඨමාලාලාභීන් විසින් විධිමත් පාසලේ ගණිතය ඉගැන්වීම් ක්‍රියාවලියේ දී, යොදාගැනීමේ ඵලදායිතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඇසුරෙණි.)
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාත්මකවන ප්‍රධාන කොටසක් ලෙස ද්විතියික අධ්‍යාපන පාඨමාලාව හැඳින්විය හැකිය. මෙම කොටසට අයත් ප්‍රධාන විෂයයකි ගණිතය. ගණිතය විෂයමාලාවේ ජ්‍යාමිතිය අධ්‍යාපනය පාසල්වල ක්‍රියාත්මක වන ආකාරය විස්තරාත්මකව පළමු පර්ච්ජේදයේ වේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල .....
