තෝරාගත් මහා විද්‍යාලයක 6-9 දක්වා ශ්‍රේණි ඇසුරෙන් නුදුරු අනාගතයේදී අකාලයේ ගිලිහීමට ඉඩ ඇති සිසුන්ගේ ප්‍රමාණය සහ ඒ ආශ්‍රිත අධ්‍යාපනික, ආර් ථික හා ස්මජියිය සාධක පිළිබඳ පරියේෂණාත්මක අධ්‍යයනයක්.

Abstract

සිසුන් අකාලයේ පාසල් හැරයාම වත්මන් අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ දක්නට ලැබෙන ප්‍රධාන අධ්‍යාපන ගැටළුවලින් එකකි. අනාගතයේදී අකාලයේ ගිලිහීමට ඉඩ ඇති සිසුන් හදුනා ගැනීම සහ ඊට ප්‍රතිකර් ම යෙදීම ගැන සොයාබැලීමට කරන ලද පර් යේෂණ තවමත් ශ්‍රී ලංකාවේ අඩු බව පෙනී යයි. තෝරාගත් මහවිද්‍යාලයක 6-9 දක්වා ශ්‍රේණි ඇසුරෙන් නුදුරු අනාගතයේදී අකාලයේ පාසලින් ගිලිහීමට ඉඩ ඇති සිසුන්ගේ ඒ තත්වය ආශ්‍රිත අධ්‍යාපනික,ආර් ථික, සමජියිය සාධක සහ යෙදිය හැකි ප්‍රතිකර් ම සම්බන්ධයෙන් කරන ලද මෙම පරියේෂන්...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By