විදුහල්පති නායකත්ව චර්යාවේ කුමන ලක්ෂණ ඔහුගේ ගුරුමණ්ඩලයේ උනන්දුව හා පක්ෂපාතිත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වේද යන්න පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක්

Abstract

පාසලක කාර් යක්ෂමතාව හා ඵලදායිතාව කෙරේ බලපාන සාධක අතර සෘජුව බලපෑම කරනු ලබන ප්‍රධාන සාධකය වන්නේ එහි නායකත්වය හොබවන විදුහල්පති ධුරයයි. එමෙන්ම විදුහල්පති ධුරයේ ක්‍රියාපටිපාටීන් ඔහු යටතේ සේවයේ යෙදෙන්නන් සේ කටයුතු කෙරේද බෙහෙවින් බලපානු ලබයි. පාසලේ කාර් යක්ෂමතාව හා ඵලදායිතාව මේ කොටස් දෙකේම බලපෑමක් මත සිදුවන්නක් බැවින් පාසලේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස දෙපිරිසම කැපවීමකින් කටයුතු කල යුතුය...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By