අ.පො.ස. (උ/පෙළ) සිසුන් මුහුණ දෙන ආයතනික ගැටලුවල ස්වභාවය සහ ඉගෙනුම කෙරේ එහි ඇති බලපෑමත් එම ගැටලු අවම කර ගැනීම සඳහා පාසල් උපදේශන සේවාවකින් ලද හැකි සහයත් පිළිබඳ අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කය ඇසුරෙනි)

Abstract

මෙම අධ්‍යයනයේ අරමුණ වූයේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ පාසල නැමැති ආයතනය තුළ අ.පො.ස. (උසස් පෙළ ) සිසුන් මුහුණ දෙන ගැටලු කවරේ ද යන්න හඳුනාගැනීමත්, එම ගැටලු ඔවුන්ගේ අධ්‍යාපනයට කෙසේ බලපන්නේ ද යන්නත් සොයා බැලීමය. තවද එම ගැටලුවලට පාසල් උපදේශන සේවාවකින් කෙසේ සහාය විය හැකිද යන්න සොයා බැලීමත් මෙහි එක් අරමුණක් විය. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණු හතරකි. ආයතනික ගැටලු යනු මොනවාද? එම ගැටලු ඇති වීමට බලපාන සාධක කවරේද? එම ගැටලු සිසුන්ගේ ඉගෙනුම කෙරේ කෙසේ බලපායි ද? උපදේශන සේවාවකින් ඒ සඳහා ලද හැකි සහාය ....

Description

Keywords

Citation

Endorsement

Review

Supplemented By

Referenced By