ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන වැඩසටහනෙහි පුර්වසේවා ගුරුපුහුණුවක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක්

Abstract

ගැටළුව ፦ ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ඉතිහාසය විමසීමේදී, පෘතුගීසි යුගයේදී ''මොනස්ටරි'' වලත්,ලන්දේසි යුගයේදී සෙමනේරිවලත් බ්‍රිතාන්‍ය යුගයේදී නෝමල් පාසලේදීත් ගුරු පුහුණුව ලබාදුන් බවට සාක්ෂි ඇත. මෙම ආයතන වලට දක්ෂ සිසුන් තොර ඔවුන්ට ගුරුපුහුණුව ලබාදී පත්වීම් දෙනු ලැබිණි. බ්‍රිතාන්‍ය යුගයේදී,ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගනු ලැබූ 'මොනිටර් ක්‍රමය ' අනුව ගුරුසේවයට පිවිසියේ පුහුනුවක් නොලත් නවකයන්ය . එම යුගයේදීම 1903 පමණ වනවිට ගුරු විද්‍යාල ඇරඹි තිබු අතර ,'මොනිටර් 'වරුන්ටද ,නවකයින්ටද ගුරුපුහුණුව ලබාදිනි...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By