විදුහල්පති නායකත්ව චර් යාවේ කුමන ලක්ෂණ ඔහුගේ ගුරුමණ්ඩලයේ උනන්දුව හා පක්ෂපාතිත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වේද යන්න පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක්.

dc.contributor.authorහෙට්ටිගේ, ඒ.එම්.
dc.date.accessioned2023-06-04T10:51:48Z
dc.date.available2023-06-04T10:51:48Z
dc.date.issued1998
dc.description.abstractපාසලක කාර් යක්ෂමතාව හා ඵලදායිතාව කෙරේ බලපාන සාධක අතර සෘජුව බලපෑම කරනු ලබන ප්‍රධාන සාධකය වන්නේ එහි නායකත්වය හොබවන විදුහල්පති ධුරයයි. එමෙන්ම විදුහල්පති ධුරයේ ක්‍රියාපටිපාටීන් ඔහු යටතේ සේවයේ යෙදෙන්නන් සේ කටයුතු කෙරේද බෙහෙවින් බලපානු ලබයි. පාසලේ කාර් යක්ෂමතාව හා ඵලදායිතාව මේ කොටස් දෙකේම බලපෑමක් මත සිදුවන්නක් බැවින් පාසලේ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස දෙපිරිසම කැපවීමකින් කටයුතු කල යුතුය...en_US
dc.identifier.urihttp://archive.cmb.ac.lk/handle/70130/7107
dc.language.isootheren_US
dc.titleවිදුහල්පති නායකත්ව චර් යාවේ කුමන ලක්ෂණ ඔහුගේ ගුරුමණ්ඩලයේ උනන්දුව හා පක්ෂපාතිත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වේද යන්න පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක්.en_US
dc.typeThesisen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
විදුහල්පති නායකත්ව චර්යාවේ කුමන ලක්ෂණ ....pdf
Size:
2.84 MB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections