අධ්‍යාපනික සාධනය කෙරෙහි පාසැල් ක්‍රීඩාවල බලපෑම ප්‍රමාණය කිරීම පිණිස කෙරෙන අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පත පොතේ දැනුම පමණක් සම්පුර්ණ රටවැසියෙකු තනා ගැනීමට ප්‍රමාණවත් නොවේ. අධ්‍යාපන ක්‍රමයක් විසින් අපේක්ෂිත ශිෂ්‍යයන්ගේ කායික හා මානසික සමබරතාවය මැනවින් පවත්වාගෙන යාමටත්, ඉවසීම, නීතිරීති, පිළිපැදීම, විනයගරුක බව වැනි යහපත් චරිත ලක්ෂණ වර්ධනය කිරීමටත් විවිධ කුශලතා ආකල්ප ඇති කිරීමටත් ක්‍රීඩා ඉවහල් වන බැවින් පාසැල් ක්‍රීඩා ශිෂ්‍ය සංවර්ධනය කෙරෙහි මෙන්ම ඔවුන්ගේ ජිවිත යහමගට යොමු කිරීමටද විශාල රුකුලක් වන බව පෙනේ...
