කනිෂ්ඨ ද්වීතිය පාසලේ සමාජ අධ්‍යයනය විෂය අරමුණු ඉටු කරගැනීම සඳහා ගුරුවරුන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව නිකවැරටිය අධ්‍යාපන කොට්ඨාශය ඇසුරින් කෙරෙන අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
සමාජ අධ්‍යයනය යනු මුලික වශයේන්ම මිනිසාගේ දියුණුව සඳහා කරන අධ්‍යයනයකි. මෙම මුලික කාර්යය ඉටුකර ගැනීමේ අදහස පෙරදැරි කරගෙන ශිෂ්‍යයාගේ සමාජ හැකියාව ඇතිකිරීම සඳහා 1970 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට එක් වූ මෙම විෂයය වසර විස්සකට අධික කාලයක් විවිධ ගතිකත්වයන්ට භාජනය වෙමින් අද දක්වාත් අපේ පාසල් විෂයය මාලාවේ ප්‍රධාන විෂයයක් ලෙස ක්‍රියාත්මක වේ...
