කනිෂ්ඨ ද්විතියික අධ්‍යාපන පාඨමාලාව සම්පුර්ණ කරන සිසුන් තුළ සමාජ අධ්‍යයන විෂය ආශ්‍රිතව ''ජන ගහන අධ්‍යාපන සංකල්ප'' සාදනය වී ඇති ආකාරය පිළිබඳ ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කය ඇසුරින් කරන විමර්ශනාත්මක අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකා ධරණී තලය අනාගතයේදී භාරගන්නේ වර්තමාන සිසු පරපුරයි. මේ සාරභුමියෙන් නැගෙන උණුසුමෙන් ඔවුන් පෝෂණය වී ඇත. ලක් මෑණියන් රැකගැනීම ඔවුන් සතු වගකීමයි. මේ සඳහා මනාව හික්මවනු ලැබූ බුධිමත් අනාගත පරපුරකට අත්තිවාරම අධ්‍යාපන ක්‍රමයයි.
පසැල් ක්‍රමය තුල සිසුන්ට විෂය ඇසුරින් ලැබෙන දැනුම විවිධාකාරය. සමාජක්‍රමය, සාරධර්ම පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ කාර්‍ය සමාජ අධ්‍යයන විෂයට පැවරී ඇත ...
