අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භූගෝල විද්‍යාව විෂයයේ සාධකය මැනීමට යොදා ගන්නා පාසල් පරීක්ෂණවල යෝග්‍යතාවය පිළිබඳ විමර්ශනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
සාධනය මැනීමේ ක්‍රම ශිල්පයක් වශයෙන් පරීක්ෂණ වැදගත් තැනක් ගනී. ශිෂ්‍ය සාධනය මැනීමේ එක්තරා විධිමත් වැඩ පිළිවෙලක් වශයෙන් පරීක්ෂණ පැවැත්වීම පාසල් අධ්‍යාපන ක්‍රියාවලියෙහි ජනප්‍රිය වී ඇති අංගයකි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භූගෝල විද්‍යා විෂයෙහි සාධනය මැනීම සඳහා යොදාගනු ලබන පාසල් පරීක්ෂණවල යෝග්‍යතාවය විමසා බැලීම සඳහා මෙම අධ්‍යයනය දියත් කෙරිණි...
