සාම්ප්‍රදායික හා දුරස්ථ ගුරු පුහුණු විෂයමාලා පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් (කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලය මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබූ සෞන්දර්ය ගුරුවරුන් ඇසුරින්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
කිසියම් අධ්‍යාපන ක්‍රියාවලියක සාර්ථකත්වය විවිධ සාධක රාශියක් මඟින් තීරණය වේ. ඉන් අධ්‍යාපනික ක්‍රියාවලියේ ඵලවල ගුණාත්මක බව තීරණය කරන එය මෙහෙයවන්නන් සතු ප්‍රභල සාධකය ලෙස විෂයමාලාව හැඳින්විය හැක. එසේ වන්නේ කවුරුන් විසින්, කා සඳහා, කුමන හේතු නිසා, කුමන ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ කවර ආකාර වලින්, කොපමණ කාලයක් මිඩංගු කරමින්, කුමක් උගන්වන්නේ ද? යනාදී වශයෙන් ඉගෙනුම් ක්‍රියාවලිය හා සම්බන්ධ සියලුම සාධක විෂයමාලාව මඟින්ම හැසිරවීමට ...
