9 වසර තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලාවේ ගිණුම්කරණය විෂය නිර් දේශයෙන් ඉදිරිපත් කරන සංකල්ප සාධනය පිලිබඳ විෂමතා ඇතිකිරීම කෙරෙහි බලපා ඇති සාධක පිරික්සීම. (ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින්)
| dc.contributor.author | සෝමසිරි, ජි.කේ. | |
| dc.date.accessioned | 2023-05-29T11:58:42Z | |
| dc.date.available | 2023-05-29T11:58:42Z | |
| dc.date.issued | 1995 | |
| dc.description.abstract | 1978 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවෘත වෙළෙඳ පොළ ආරථික ක්‍රමය නිසා මෙරට ජිවත් වන සෑම පුද්ගලයකුම තරගකාරී වාණිජමය ජිවන රටාවකට මුහුණ දෙමින් සිටි. එම තරගකාරී තත්වයට සාර් ථකව මුහුණ දීමට නම් සාමාන්‍ය වාණිජ දැනුමක්ද ප්‍රයෝගික හැකියාවක් ද සෑම පුද්ගලයකු විසින්ම ලබාගත යුතුය. එසේ නොමැති පුද්ගලයකු ප්‍රයෝගික ගනුදෙනු වලදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දේ. | en_US |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk/handle/70130/7077 | |
| dc.language.iso | other | en_US |
| dc.title | 9 වසර තාක්ෂණික සහතික පත්‍ර පාඨමාලාවේ ගිණුම්කරණය විෂය නිර් දේශයෙන් ඉදිරිපත් කරන සංකල්ප සාධනය පිලිබඳ විෂමතා ඇතිකිරීම කෙරෙහි බලපා ඇති සාධක පිරික්සීම. (ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින්) | en_US |
| dc.type | Thesis | en_US |
