හෘදයාබාධ වැළදීමේ අවදානම සදහා නාගරික ජීවන රටාවේ බලපෑම් පිළිබද අධ්‍යයනයක්
| dc.contributor.author | ආරච්චි, ආර්. | |
| dc.date.accessioned | 2020-10-31T02:17:08Z | |
| dc.date.available | 2020-10-31T02:17:08Z | |
| dc.date.issued | 2020 | |
| dc.description.abstract | නාගරීකරණය හමුවේ පුද්ගල ජීවන රටාව පරිභෝජනවාදී ආර්ථික රටාවකට යොමු වී තිබේ. යම් පුද්ගලයකු ජීවත්වන පරිසරය, එම පුද්ගලයාගේ චර්යාත්මක සාධක කෙරෙහි බලපායි. පුද්ගලයාගේ එම ජීවන රටාව රෝගාබාධ ගණනාවකට හේතුවේ. වර්තමානය වන විට බෝවන රෝගවල සිට බෝ නොවන රෝග දක්වා රෝග සංක්‍රාන්තියක් හඳුනාගත හැකි වේ. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ නාගරික ජීවන රටාව හඳුනාගැනීම ... | |
| dc.identifier.citation | Undergraduate Research Symposium, Faculty of Arts, University of Colombo. 2020 | en_US |
| dc.identifier.uri | http://archive.cmb.ac.lk/handle/70130/4883 | |
| dc.language.iso | other | en_US |
| dc.publisher | Faculty of Arts, University of Colombo. | en_US |
| dc.subject | හෘදයාබාධ: ජීවන රටාව: නාගරීකරණය | en_US |
| dc.title | හෘදයාබාධ වැළදීමේ අවදානම සදහා නාගරික ජීවන රටාවේ බලපෑම් පිළිබද අධ්‍යයනයක් | en_US |
| dc.type | Article | en_US |
