දුරස්ථ ගුරු පුහුණුව ලැබූ අභ්‍යාසලාභී ගුරුවරුන් සඳහා සම්මුඛ අවස්ථාවන්ගෙන් ලැබුණු අධ්‍යායන දායකත්වය පිළිබඳ කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනය.(1991/1993 අභ්‍යාසලාභී ගුරු පුහුණු ව්‍යාපෘතිය ඇසුරින්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ප්‍රථමික අධ්‍යාපනයට සියල්ලන් ඇතුළත් කර ගැනීමේ අපේක්ෂාව සාධනය කර ගැනීම සඳහා, නුසුදුසු හා අඩු සුදුසුකම් සහිත ගුරුවරුන් යොදා ගැනීමට සුදුවී ඇති ටටවල අධ්‍යයනයේ ගුණාත්මක වර් ධනය පිණිස ගුරු පුහුණුව අත්‍යවශ්‍ය වී ඇත. මෙම අභියෝගය ජය ගැනීම වස් සේවාස්ථ පුහුණුව මගින් ගෘරුවරුන්ගේ පුහුනුනීම් කටයුතු කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අද බොහෝ රටවල් දුරස්ථ ගුරු පුහුණුවට වඩාත් නබුරුවීමක් පෙන්වයි....
