අධ්‍යාපන විද්‍යායතන ප්‍රාථමික ගුරු අධ්‍යාපන පාඨමාලාවෙහි විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පුර්ණ පෞරුෂයකින් හෙබි පුද්ගලයන් බිහි කිරීම අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථයයි. මේ සඳහා ප්‍රාථමික අවදියේ සිට ම ශිෂ්‍ය පෞරුෂය ගොඩ නැංවීමට තුඩු දෙන අධ්‍යාපනික ක්‍රියාවලියක් අවශ්‍ය කෙරේ. එය මැනවින් ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාථමික පංතිවල ඉගැන්වීමේ නියතු ගුරුභවතුන් වෙත පැවරේ. ප්‍රාථමික ගුරුවරුන් වෙත පැවරෙන මෙම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙහි ලා මනා පෞරුෂයක් ඔවුන් තුළ වර්ධනය වී තිබීම අවශ්‍ය කෙරේ. ඒ සඳහා ක්‍රමවත් ව ක්‍රියාත්මක කෙරෙන ගුරු අධ්‍යාපනයක් මගින් නිපුණතා, දක්ෂතා හා හැකියා වර්ධනය කර ගත යුතු වේ...
