ග්‍රාමීය දරිද්‍රතාව අවම කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ කාර්යභාරය පිළිබඳ විමසීමක් (කුරුණෑගල දිස්ත්‍රික්කය ඇසුරෙන් )
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
මෙම පර්යේෂණ අධ්‍යයනය "ග්‍රාමීය දරිද්‍රතාවය අවම කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ කාර්යභාර විමසීමක්" නමින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රය කරගනිමින් ඉටු කරන්නට යෙදුනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 29 කි. මුළි පවුල් සංඛ්‍යාවෙන් සියයට 65 කට වඩා දිළිඳු සහන හිමිකම් ලබන ප්‍රතිලාභීන් සිටින ගල්ගමුව, මහව, ගිරිබාව, පොල්පිතිගම, කොටවෙහෙර සහ රිදී ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අධ්‍යයනයට ...
