ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කරන සිසුන් විද්‍යාත්මක සාක්ෂරතාව කෙතෙක් දුරට ළඟා කරගෙන තිබේදැයි විමසා බැලෙන අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රධාන කඩ ඉම ලෙසට සලකනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. මෙම කඩ ඉමෙන් පසුව ඉහළට ඉගෙන ගන්නා පිරිස ඉතා අඩු අගයක් ගන්නා බවත්, බහුතරයක් ඉන් ගිළිහෙන බවත්, සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වෙයි. "සැමට විද්‍යාව" යන්න වත්මන් ලෝකයේ තේමාවකි. මේ නිසා අධ්‍යාපන පද්ධතිය තුළ අනිවාර්ය වූ විද්‍යා අධ්‍යාපනයක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙයි. විද්‍යා අධ්‍යාපනයේ අරමුණු සැලකූ විට ...
