අධ්‍යාපනික සාධනයෙහිලා සිසුන්ගේ සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
රටක සමාජීය හා ආර්ථික සංවර්ධන අරමුණු සපුරා ගැනීමට අවශ්‍ය වන පුහුණු මිනිස් බල සම්පත් උත්පාදනය කිරීම, වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ වැදගත් වගකීමක් ලෙස පිළිගනු ලැබේ. ලෝකයේ ''සංවර් ධිත'' මෙන්ම සංවර් ධනය ''වෙමින් පවතින'' රටවලට ද මෙය එකසේ වැදගත් වේ. මෙම පදනම මත පිහිටා ක්‍රියාකරන විට රටක සමාජියිය හා ආර්ථික තත්වය ඉතා වැදගත් අංශ දෙකක් මෙන්ම එකිනෙකට අනුබද්ධ අංශ දෙකක් ලෙසද පිළිගත හැකි වේ. එහෙයින් රටක ''අධ්‍යාපනය'' එම රටේ සාමාජියිය හා ආරථික තත්වය ඉතා වැදගත් අංශ දෙකක් මෙන්ම එකිනෙකට අනුබද්ධ අංශ දෙකක් ලෙසද පිළිගත හැකි වේ...
