ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක්

Abstract

කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම කෝරළයේ වී ගොවිතැනෙහි නියතු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහනට සහභාගී වන ආකාරය පිළිබඳව විස්තරාත්මක පර්යේෂණ ක්‍රමය භාවිතා කොට මෙම අධ්‍යයනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සැම ප්‍රදේශයකම ග්‍රාමීය මට්ටමෙන් දියත් කෙරෙන මෙම නොවිධිමත් අධ්‍යාපන වැඩ සටහන කෘෂිකර්ම අමාත්‍යංශයේ ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය හා අරමුණුවලට අනුකුලව ක්‍රියාත්මක වන්නෙකි...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By