ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීයීය පුහුණු(සිංහල මාධ්‍යය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තිය අධ්‍යාපන ඛණ්ඩය පිළිබ විමර්ශනාත්මක අධ්‍යයනයක්ග
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
විධිමත් අධ්‍යාපන කාර්යයේ මුලික අත්තිවාරම දැම්මේ නියමුවන් පුහුනණු ගුරැවරැයග පාසල ජනගහණයේන් 63% ක් ප්‍රාතමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රථමික අධ්‍යාපනයේදී සිදුවේ. ප්‍රාථමික පාසල් අංශ ප්‍රධානින් හා විදුහල්පති වරුන් ලෙස කටයුතු කරන්නේද පහුණු ගුරුවරුන්මය.පාසල් ජනගහණයෙන් 30%ක් පමණ වන 7-11 වසර සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලද වැඩි වගකීමක් පුහුණු ගුරුවරුන් සතුමය...
