ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාසල් සංකල්පය තුළින් ගොඩ නැංවෙන කාලින සමාජීය වාතාවරණය.
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට සම්බන්ධ ගුරුන්,සිසුන් ,හා දෙමව්පියන්ගෙන් පමණක් නොව, පොදු ජන මතය හුව දක්වන පාර්ලිමේන්තුව,ප්‍රසිද්ධ රැස්වීම්, පුවත්පත් ....ආදියෙන්ද විධිමත් අධ්‍යාපනය ලබා දෙන පාසැල් ව්‍යුහය උසස් -පහත යනුවෙන් දෙකොටසකට බෙදී ඇති බවට ආන්දෝලන නැගෙයි.රටට නිදහස ලැබීමෙන් පෙර සිට පැවති මේ උද්ඝෝෂණය නිදහසින් පසුව වැඩි වැඩියෙන් වාද විවාදයන්ටත් ....
