ලාංකික ජනශ්‍රැතිය තුළින් පිළිබිඹුවන අධ්‍යාපන චින්තනය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ලාංකික ජනශ්‍රැතියේ පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය මත කරන ලද පර් යේෂණයේ දී අරමුණ වුයේ - 1. දසය වන සියවසයේ සිට ශ්‍රී ලනකාවට පැමිණි විදේශිකයන්ගේ බලපෑම්වලට ගොදුරු වීමෙන් යටපත් වූ ලාංකික ජනශ්‍රැතියෙන් පිළිබිඹු වන අධ්‍යාපන චින්තනය කෙබදු එකක් දැයි විමසා බැලීම, 2.එයින් හෙළිවන අධ්‍යාපන වටිනාකමක් ඇති නෛසර් ගික ජිව ශක්තියෙන් යුත් සනාතන ධර්මයන් අඩංගු චින්තන රටාව නුතන අධ්‍යාපන ක්‍රියාවලියට යොදා ගැනීමට ඇති අවකාශය සොයා බැලීමයි ...
