අපරාධයට යොමුවූ නව යොවුන් කණ්ඩායමක් පිළිබඳ අධ්‍යයනයක් (මාකොළ සහතික කළ පාසල් ඇසුරින් )
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
බාලාපචාර තත්වය අවබෝධ කර ගැනීමට විවිධ රටවල මෙන් ශ්‍රී ලංකාවේද පර්යේෂණ පවත්වා ඇත. ළමා අහිතකර චර්යා නිර්මාණය වන ආකාරය පිළිබඳව විවිධ දෘෂ්ටිකොණයන්ගෙන් බලමින්, විවිධ අවධාරණයන් සහිතව, විවිධ ප්‍රතිකර්මද ඒ අනුව ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ළමුන් හා යෞවනයින්ගේ සමාජ විරෝධී හැසිරීම ස්වභාවයන් තවමත් සමාජ ප්‍රශ්නයක්ව පවතී...
