පාසල හා පංචශීලය පාදක සදාචාර අධ්‍යාපනය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
''පාසල් හා පංචශීලය පාදක සදාචාර අධ්‍යාපනය'' යන මැයින් කෙරෙන මෙම පර් යෙෂණයේ දී බුදුරජාණන් වහන්සේ විසින් නව චින්තන රටාවක් සඳහා පෙළ ගස්වන ලද පංචශිල සංකල්පය පාදක කොට ගනිමින් පාසල තුළින් සදාචාර අධ්‍යාපනයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය විග්රහ කිරීම මෙහි අරමුණ වේ. මේ අරමුණු යටතේ යථෝක්ත මාතෘකාව විග්රහයට භාජන කිරීමේ දී පියවර කිහිපයක් ම ඉදිරිපත් වෙයි...
