ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලේ ක්‍රියාත්මක වන පන්ති කාමර කළමනාකරණය පිළිබඳ විමසීමක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
මෙම පර්යේෂණය "ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලේ ක්‍රියාත්මක වන පන්ති කාමර කළමකරණය" පිළිබඳ විමසා බැලෙන්නකි. ශ්‍රී ලංකාවේ පාසල් වල පන්ති කාමර ක්‍රියාවලිය අසතුටුදායක තත්වයක පවතින බව මෑත අතීතයේදී කිහිප අවස්ථාවකදීම අනාවරණය විය. විශේෂයෙන් තරුණ අසහනය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව (1989), හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පළමුවන වාර්තාව (1992)මගින් පාසල් වලත්,පන්ති කාමර වලත්,ක්‍රියාකාරිත්වයේ අයහපත් තත්වයන් පිළිබඳව කරුණු හෙළි දරව් විණි...
