ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ පරිපාලනමය ක්‍රියාකාරීත්වය හා කුසලතා පුහුණුව පිළිබඳ විග්‍රහයක්.
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
විශ්වය තුල ඇති වටිනාකම සම්පත වශයෙන් මානව සම්පත සැලකිය හැකි අතර එහි දියුණුව මත රටක සොභාග්‍ය, රැදී ඇත. මානව සම්පත රටේ වර් තමන හා අනාගත අවශ්‍යතාවන්ට අනුව පහුණු කරගැනීමේ නොයෙකුත් ඌණ තාවයන් නිසා රැකියා වියුක්තිය වර් තමාන ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන ප්‍රධාන ගැටළු වක් බවට පත්ව ඇත..
