ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීය පුහුණු (සිංහල මාධ්‍ය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තීය අධ්‍යාපන ඛණ්ඩය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Abstract

විධිමත් අධ්‍යාපනයේ කාර්යයේ මුලික අත්තිවාරම දැමීමේ නියමුවන් පුහුණු ගුරුවරුය. පාසල් ජනගහනයෙන් 63%ක් ප්‍රථමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරාලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රාථමික අධ්‍යාපනයේ දී සිදුවේ. ප්‍රථමික පාසලේ අංශ ප්‍රධානින් හා සිදුහල්පති වරුන් ලෙස කටයුතු කරන්නේද පුහුණු ගුරුවරුන්මය. පාසල් ජනගහනයෙන් 30%ක් පමණ වන 7-11 වසර සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලද වැඩි වගකීමක් පුහුණු ගුරුවරුන් සතුමය.මේ රටේ මුළු ගුරු සංඛ්‍යාවෙන් 55% පුහුණු ගුරුවරු වෙති...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By