ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ආයතනවල කෙරෙන ඇගයීම් කටයුතු පිළිබඳ විචාරාත්මක විමර්ශනයක්

Abstract

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රාථමික හා ද්විතියික පාසැල්වලට අවශ්‍ය ගුරුවර ගුරුවරියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ආයතන වන ගුරු විද්‍යාලවල ක්‍රියාත්මක වන ආරම්භක සුදානම් කිරීමේ ගුරු අධ්‍යාපන පාඨමාලා ආශ්‍රිත ඇගයීම් කටයුතු මෙම පර්යේෂණයට විෂය ක්‍ෂෙත්‍රය වී ඇත. පර්යේෂණ වලින් අල්ප මෙරට ගුරු අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ විධිමත් පර්යේෂණවලින් පෝෂණය ලැබිය යුතු ගුරු අධ්‍යාපන ආයතන වල වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන අභ්‍යන්තර හා බාහිර ඇගයීම් කටයුතු විමසා බැලීමත්,...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By