පරිසර කලමනාකරණය හා තිරසාර සංවර්ධනය සංකල්ප සාධනයේ ලා භූගෝල විද්‍යාව විෂයයේ ඵලදායිත්වය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ගෝලීය පරිසර අර්බුදයට විසදුම් ලෙස ජාත්‍යන්තර අවධානයට යොමුව ඇති ''පරිසර කළමනාකරණය හා තිරසාර සංවර්ධනය '' සංකල්ප අධ්‍යාපනික ප්‍රවේශය තුළින් සිසු මනසෙහි ජනිත කරවීමේ ලා මිනිසා සහ පරසරය අතර සම්බන්ධතා අධ්‍යයනය කිරීම තේමා කොටගත් විෂයක් ලෙස භූගෝල විද්‍යාවට අද්විතීය ස්ථානයක් හිමි වේ....
