අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) නව විද්‍යාව විෂය මාලාව යටතේ සම්පාදිත ''නව විද්‍යා ප්‍රවේශය'' 9,10,11 වසර පෙළ පොත් එම වසර වල ඉගෙනුම ලබන සිසුන්ට කෙතෙක් දුරට ගැලපේද? යන්න පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් (කොළඹ අධ්‍යාපන දිස්ත්‍රික්කය ඇසුරිනි)
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධ්‍යාපනයෙන් අපේක්ෂිත අරමුණු සපුරාගැනීම උදෙසා වූ වැඩපිළිවෙලක අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් වූ පෙළ පොතක් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සමාන්‍ය පෙළ) නව විද්‍යා විෂයමාලාව මුලික කරගෙන සකස්වීම ඇත්ත වශයෙන්ම කාලීන අධ්‍යාපන අවශ්‍යතාවයක් ඉටුවීමකි. එහි ලා පදනම් කරගත් වැඩ පිළිවෙලට මාර්ගෝපදේශය සැපයු කරුණු කිහිපයක් විය. එනම්,...
