නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ සදාචාරාත්මක චර් යාවන් කෙරෙහි බලපාන සමාජීය විචල්‍යයන් කිහිපයක් ඇසුරෙන් කෙරෙන අධ්‍යයනයක්.
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
අධ්‍යාපන, සමාජානුයෝජනය,සදාචාරය හා නවයෞවනය යන සංකල්ප නුතන දාර්ශනික, සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක පර් යේෂණ ක්‍ෂෙත්‍රයන්හි අධ්‍යයනයට හා විමර් ශනයට ලක්වන සංකල්ප කිහිපයකි. මේවා කිසියම් සමාජයක සාමාජිකයන් හා ඔවුන්ගේ චර් යා රටාවන් හා සම්බන්ධතාවන් ග්‍රහණය කරන සමාජවිද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු සංකල්ප කිහිපයකි. අධ්‍යාපන ක්‍ෂෙත්‍රයෙහි...
