අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනය කෙරෙහි පවුල් පසුබිම බලපාන ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (දෙහිඕවිට අධ්‍යාපන කළාපය ආශ්‍රයෙන්)
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
දරුවෙකුගේ අධ්‍යාපනික සාධනය සාර්ථක වීමට බලපාන සාධක රැසක් දක්නට පුළුවන. ඒවා අභ්‍යන්තර සාධක හා බාහිර සාධක වශයෙන් හඳුනා ගත හැකිය.දරුවා තුළම පවතින සාධක අභ්‍යන්තර සාධක වශයෙන්ද බැහැරින් බලපෑම් කරන සාධක බාහිර සාධක වශයෙන් ද දැක්විය හැකිය. ...
