කැලණිය අධ්‍යාපන මණ්ඩලයේ පාසල්වල සංවර්ධන විභවතාවන්
Loading...
Files
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල ඇති ජනප්‍රිය පාසැල් සෑම එකකටම වාගේ අද බැරෑරුම් අර්බුදයකට මුහුණ පෑමට සිදුවී ඇත. දෙමාපියන් තම දරුවන් ජනප්‍රිය පාසැලකට ඇතුලත් කිරීමට එක අතකින් වෙර දරන අතර, ඒ ඒ පාසැල්වල පවතින ඉඩකඩ ප්‍රමාණය අනුව අපේක්‍ෂිත කාටත් අපේක්ෂිත පාසැල් නොලැබී යාම නිසා අද මෙය බලවත් ගැටළුවක්ව පවතී. මෙම අධ්‍යයනයෙන් මා බලාපොරොත්තු වුයේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ජනප්‍රිය පාසල් වලට තදාසන්න ප්‍රදේශවලින් ......
