ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයික අධ්‍යාපනය ලබන සිසුන්ගේ භූගෝලවිද්‍යා සංකල්පය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක්

Abstract

උක්ත අධ්‍යයනය ගැටළුවත් පරියේෂණ සිදුකළ ආකාරයක් එහි නිගමනත් සංක්‍ෂෙපයෙන් දැක්වීම සඳහා මෙම පිටු කිහිපය මිඩංගු කෙරේ. වර්තමාන අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ වැදගත් ප්‍රශ්නයක් බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ ද්විතියික සිසුන්ගේ සාධන දුර්වලතා පිළිබඳව විමර්ශනයක යෙදීම කාලෝචිත බව පෙනේ. සිසුන්ගේ විභාග ප්‍රථිපල දුර්වල වීම මෙන්ම මෙම ප්‍රතිඵල වල ප්‍රාදේශීය වෙනස්කම් ද බොහෝ අංශවල විවේචනයට තුඩු දී ඇත. විශ්ව විද්‍යාලවලට සිසුන් තේරීමේ ක්‍රමය පිළිබඳව ද බොහෝදෙනාගේ විමසුම් ඇස යොමු වී ඇත...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By