බහුවර් ණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී ''අනුමානයෙන් හා අහඹු ලෙස නිවැරදි පිළිතුරු තේරීම'' පිළිබඳ ගැටළු ගැන කරනු ලබන පර් යේෂනාත්මක හා සංඛ්‍යා විද්‍යාත්මක අධ්‍යයනයක්.

Abstract

බහුවරණ ප‍රික්ෂණ අධ්‍යාපන මිනුම් ක්‍ෂෙත්‍රය තුළ ඇති ඉතාම වැදගත් වුත්, බහුල ලෙස භාවිතයට ගන්නා වුත් පරික්ෂනාංගයකි. පිළිතුරු තේරීමේ වර් යේ ( ) පරික්ෂනාංගයක් වශයෙන් එයට ආවේනික වූ ගුණාංග රාශියක් ඇති නිසා මිනුම් උපකරණයක් වශයෙන් අනෙකුත් පරික්ෂනාංගවලට වඩා විශේෂිත කාර් ය භාරයක් ඒ මගින් ඉටු කරනා බව පෙනේ. නමුත් එහිදී ද යම් යම් දුර් වලතා නැත්තේ නොවේ...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By