ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක්

Abstract

ජාතික සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය නිර්මාණ කුසලතාවෙන් යුක්ත කාර්යක්ෂම පුද්ගලයන් පාසල තුළින් බිහිකිරීම අධ්‍යාපනය තුළින් සිදු විය යුත්තකි. ද්විත්යික අධ්‍යාපන අදියරට පිවිසෙන සිසුන්ගේ භාෂා දක්ෂතා දියුණු කිරීම මේ සඳහා අවශ්‍ය ම වන දෙයකි . සමාජය හා දැනුම සිඝ්‍රයෙන් වෙනස් වන ලෝකයට ශිෂ්‍යයා හැඩ ගැසෙන්නටත්,දැනුම රැස්කර ගැනීමටත්, අදහස් ප්‍රකාශනයටත්, සංකල්ප නිර්මාණයටත්, අධ්‍යාපන මාධ්‍ය වූ මවුබස අත්‍යවශ්‍යය...

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By