දෙමාපියන් රැකියා සඳහා විදේශගතවීම එම දෙමාපියන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව හෝමාගම අධ්‍යාපන ප්‍රදේශය ඇසුරෙන් කෙරෙන විමර් ශානාත්මක අධ්‍යයනයක්.

Abstract

රැකියා සඳහා විදේශ ගත වන්නන්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් වර් ධනය වීම, මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සමාජීය ආර් ථික ක්‍ෂෙත්‍රයන්හි වෙනස්කම් රාශියක් සඳහා හේතු වූ බව පෙනේ. එයින් මෙරට සමාජයට එල්ල වන බලපෑම පිලිබඳව සංවාදයකට එළඹීමේ අවශ්‍යතාවය දැනට මතුවී ඇත. මෑත කාලින විදේශ සේවා නියුක්තියේ ස්වභාවය විමසන විට එය එක් සමාජ ඛණ්ඩයකට හෝ වරප්‍රසාද ලත් එක්තරා පන්තියකට පමණක් ලැබුණු අවස්ථාවක් නොවන බව පෙනේ. විවිධ අධ්‍යාපන මට්ටම් වලට අයත්වූ ,නාගරික හා ග්‍රාමීය ජනකොටස් ද ....

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By