ගුරු සේවයේ නිරත ප්‍රථමික අධ්‍යාපනය පිළිබඳ ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරු වෘත්තිකයින්ගේ පංති කාමර ඉගැන්වීමේ සාර්ථකත්වය පිළිබඳව කෙරෙන අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පිළිගත් ක්‍රමවේදයක් නොපැවතියෙන් අතීතයේදී විවිධ සුදුසුකම් තිබූ අය ගුරු වෘත්තිය සඳහා බඳවා ගනු ලැබිණි. මෑතදී හඳුන්වා දෙන ලද ප්‍රතිපත්තිය අනුව වැදගත් හා කැපී පෙනෙන ප්‍රවේශ සුදුසුකමක් ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළින් පිරිනමනු ලබන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සහතිකය පිළිගනු ලැබිණි. ශ්‍රී ලංකවේ රජයේ පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ නිශ්චිත ප්‍රතිපත්තියක් තිබූ බවක් නොපෙනුනත් 1997 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා තුළ ...
