දකුණු කොළඹ අධ්‍යාපන ප්‍රදේශයේ බොරැල්ල ජන්ද කොට්ඨාශයට අයත් සියලුම පාසැල් හැර යන්නන් පිළිබඳ විමර්ෂණයක්.

Abstract

ගුරුසිත නොරිද වා වෙලාව නොවරද වා බැති පෙම් උපද වා අකුරු ඔබනි කුමරු සෝද වා - තොටගමුවේ ශ්‍රී රාහුල - නමුත් අද ලංකාවේ ඉගෙන ගත යුතු වයසේ දරුවන් කි දහසක් අද විදුහල් වලින් ගැලවී යන්නේද? පසුගිය දිනෙක කරන ලද සමීක්ෂණයකදී හෙළි දරව් වූ කරුණක් නම් මල පොතේ අකුරක් වත් ඉගනීමට පාසැල් වෙත නොයන්නා වූ දරුවන්ගේ සංඛ්‍යාව 17.5%ක් වන බවය. මේ හැර ලංකාවේ දරු දැරියන් පාසල් වලට විදුහල් වලට වැඩි කල් නොගොස්, සුලු කාලයක් ගොස් ....

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By