ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ වාණිජ හා මුදල් විෂය නිර් දේශයෙහි අඩංගු සංකල්ප සාධනයෙහි ලා සිසුන් තුළ පවත්නා වෙනස්කම් හා එම වෙනස්කම්වල පදනම සෙවීම පිණිස, ගම්පහ දිස්ත්‍රික්කය ඇසුරින් කෙරෙන පරියේෂණාත්මක අධ්‍යයනයක්

Abstract

මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දැනට මත වාණිජ ලෝකයට අවතීර්ණ වී ඇත. මෙම වාණිජමය ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ඈත පිටිසර ගමක ගොවියකුට මෙන්ම, නගරයේ වෙසෙන විද්‍යාඥයකුට ද, ඉවත් විය නොහැක. පුද්ගලයකු තාර් කික හා බුධිමත් පාරිභෝගිකයකු වූ විට, ඔහුට වාණිජ ලෝකයට සතුටු දායක ලෙස මුහුණ දිය හැකිය. තාර් කික හා බුධිමත් පාරිභෝගිකයකු වීමට නම් වාණිජ සංකල්ප මැනවින් සාධනය කරගත යුතුය....

Description

Keywords

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By