සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට පාසල් සංස්කෘතියේ දායකත්වය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
සාමාන්‍ය අධ්‍යාපනය හෙවත් පාසල් අධ්‍යාපනය පිළිබඳ තබා ඇති ජාතික අධ්‍යාපන අරමුණු අපේක්‍ෂිත අයුරින් ඉටු නොවීම බලාපොරොත්තු කඩවීමක් මෙන්ම අධ්‍යාපන පද්ධති ක්‍රියාකාරිත්වය පිළිබද පවතින දුර්වලතාව ප්‍රදර්ශනය වීමකි. වාර්ෂිකව ජාතික ආදායමෙන් සැලකිය යුතු මුදලක් අධ්‍යාපනය සඳහා ආයෝජනය කළ ද අධ්‍යාපනයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධනය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව විවිධ වාර්තා මගින් ද අනාවරණය කරයි.පාසල් සංස්කෘතිය හෙවත් පාසලේ හඬ ...
