පෙරපාසල් දරුවන්ගේ භාෂා හැකියා හදුනාගැනීම සදහා උපකරණ කට්ටලයක් සම්මත කිරීම (කොළඹ හා මොණරාගල දිස්ත්‍රික්ක ඇසුරින් )
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
පෙර පාසල් දරුවන්ගේ භාෂා හැකියාවන් හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි උපකරණ කට්ටලයක් සකසා සම්මත කිරීම් කර පද්ධතියට හඳුන්වා දීම මෙම පර්යේෂණය මගින් අපේක්ෂා කරන ලදී. පූර්ව ළමා විය අධ්‍යාපනය හෙවත් පෙර පාසල් අධ්‍යාපනය සඳහා වර්තමානයේ දැඩි උනන්දුවකින් කටයුතු කරන ආකාරය දක්නට ඇත. එසේ වුවද මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව මෙතෙක් කර ඇති පර්යේෂණ ඉතා සීමිත ය. පද්ධතිය තුළ දැනට පවතින අවශ්‍යතා ...
